විදුලිබල මණ්ඩලය හා එයට සම්බන්ධ ආයතනයවල ස්වාධිපත්‍ය ආරක්ශා කරන බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
විදුලි බල මණ්ඩලය හා එහි ආයතන විකිණීමක් සිදු නොකරන බවත්, එම ආයතන රජයේ හිමිකාරීත්වය යටතේ පවත්වා ගෙන යන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා..
ලක් විජය බලාගාරයේ නිරීක්ශණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













