ගාල්ල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයු සමාගමක් අසාදුලේඛනන ගත කර තිබෙනවා .
එම සමාගම, වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා වැලි ඇති බවට තහවුරු වී තිබුනා .
එ අනුව කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ සමාගම අසාදු ලේඛන ගත කරන ලෙසයි .
එමෙන්ම අදාල සමාගමට එරෙහිව නඩු පැවරීමටත් ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














