වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව
නීතමිය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
ඒ අනුව පසුගිය මාසක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී
වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කර තිබෙනවා.
තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට මෙම වරද සිදු කරන්නේ නම් ඒ සදහා රුපියල්
ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වා වූ දඩ මදු ලක් හෝ මාස 05ක සරි දඬුවමක්ද,
නැතහොත් එම දඩ මදු ල හා සිර දඬුවම යන දෙකම ද නියම කිරීමේ හැකියාව
පවතනි වා.
එමෙන්ම පෞදග් ලික සමාගමක් නම් රුපියල් ලකෂ් 05 සටි ලක්ෂ 50 දක්වා දඩ
මදු ලක් නියම කිරීමටත් සහල් සඟවා තබනf් න් නම් දඩ මදු ලක් හෝ සිර දඬුවම
හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි
පනත යටතේ හැකියාව තිබෙනවා.
සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා ගන්නා වෙළෙදුන්ට එරෙහිව
වැටලම්ී තවදුරටත් සිදු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්
- වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
- ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
- ශ්‍රී ලංකා සහ බංගලාදේශ පොඩ්ඩෝ අතර තරගාවලියක්
- අයගම ප්‍රදේශයේ මවකට සහ පුතෙකුට ඇසිඩ් ප්‍රහාරයක්
- ජනාධිපති නීතිඥවරු හතරදෙනෙක් දිවුරුම් දෙයි
- නුගේගොඩ රැළිය අත ළඟ – රනිල් ඉන්දියාවට !
- සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි










