රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට අය කරන බදු මුදල ගණනය කර තිබෙනවා.
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා නිකුත් කළ වාර්ත්වෙහි දැක්වෙන්නේ රුපියල් එක්ලක්ෂ 50,000ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකුගෙන් රුපියල් 3,500ක බදු මුදලක් අය කෙරෙන බවයි.
මාසික වැටුප රුපියල් දස ලක්ෂයක් නම් අය කරනු ලබන බදු මුදල රුපියල් 286,500ක්.
වැටුප ලක්ෂයක් නම් ඒ මත කිසිදු බදු මුදලක් අය කෙරෙන්නේ නැහැ.
උණුසුම් පුවත්
- නලීම්ගෙන් පුරප්පාඩු වූ අසුනට අබ්දුල් වසීත්
- බස්නාහිර සහ සබරගමුවේ ස්ථාන කිහිපයකට මි.මි. 50 ඉක්මවූ තද වැසි
- චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
- අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ඉල්ලයි
- ක්ලීන් ශ්‍රී ලංකා කතරගමට
- ලුණු සදහා උපරිම සිල්ලර මිලක්
- ජනාධිපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති අතර හමුවක්