රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට අය කරන බදු මුදල ගණනය කර තිබෙනවා.
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා නිකුත් කළ වාර්ත්වෙහි දැක්වෙන්නේ රුපියල් එක්ලක්ෂ 50,000ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකුගෙන් රුපියල් 3,500ක බදු මුදලක් අය කෙරෙන බවයි.
මාසික වැටුප රුපියල් දස ලක්ෂයක් නම් අය කරනු ලබන බදු මුදල රුපියල් 286,500ක්.
වැටුප ලක්ෂයක් නම් ඒ මත කිසිදු බදු මුදලක් අය කෙරෙන්නේ නැහැ.
උණුසුම් පුවත්
- හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
- ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
- සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
- ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
- අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
- දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
- හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර