මෙම වසර අවමන් වීමට පෙර 1 වසරේ සිට 13 වසර දක්වා තොරතුරු තාක්ෂණ විශය අනිවාර්ය විශයක් බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඩිජිටල් රටක් ගොඩ නගන බවට ආණ්ඩු පාර්ශවය සඳහන් කළද තවමත් පාසල් තුළ 6 වසරේ සිට 13 වසර දක්වා පමණක් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම කටයුතු කරන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
- පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ














