වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර තිබෙන්නේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කිරීමත් සමගයි මෙම නව පත් කිරීම සිදු කර තිබෙන්නේ.












