වයඹ විද්‍යාපීඨ සිසුවියගේ සියදිවිනසාගැනීමට විද්‍යාපීඨ ගුරුවරුන්ගේ අමානුෂික ආමන්ත්‍රණය ගුරු ශිෂ්‍යයන්ට ලබාදෙන පීඩනය බලපෑ ඇතිබව තමන්ට දැනගන්නට ලැබුණු බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වැඩි විස්තර
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
- රුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට













