දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
අගෝස්තු මස 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා ඇති බව සඳහන්.
අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ , 2011 වසරේදී වන අතර එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878 කි.