Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක වාර්තා තුනක් තැබූ විග්නේෂ්වරන් දිවයිනට පැමිණෙයි

    ලෝක වාර්තා තුනක් තැබූ විග්නේෂ්වරන් දිවයිනට පැමිණෙයි

    ටී.කේ.ජී.කපිල - කටුනායක
    2025-10-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ “රාබා” ලෝක වාර්තා වැඩසටහනට (Raaba Book World Records) සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණයෙකු වූ ආර්.ඒ. විග්නේෂ්වරන්, විදේශිකයන් තිදෙනකු තබා තිබූ ලෝක වාර්තා 03 ක් බිද දමා නව ලෝක වාර්තා පිහිටුවීමෙන් පසුව ඊයේ(17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා.

    මෙම ලෝක වාර්තා තැබීම ඉකුත් 10 දින සිට 14 දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර දී “රාබා“ ලෝක වාර්තා සංවිධානයේ අධීක්ෂණය යටතේ සිදු කර තිබෙනවා.

    මෙහිදී ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු විසින් තබා තිබූ වාර්තාව බිඳදමමින් කිලෝග්‍රෑම් 1,820 ක් බරැති මෝටර් රථයක් විනාඩි 45 යි තත්පර 07 ක් තුළ කිලෝමීටර් 04 ක දුරක් නොනවත්වා ඇදගෙන යමින් විග්නේෂ්වරන් පළමු ලෝක වාර්තාව 10 දින තබා තිබෙනවා.

    ජපාන ජාතිකයෙකු විසින් තබා තිබූ වාර්තාවක් බිඳදමමින් විග්නේෂ්වරන් විසින් සිය පපුව මත තබා, කොන්ක්‍රීට් කුට්ටි 365 ක් විනාඩි 24 යි තත්පර 03 ක් තුළ කඩා දමමින් සිය දෙවන ලෝක වාර්තාව 12 දින තැබුවා.

    ඔක්තෝබර් මස 14 වන දින විග්නේෂ්වරන් සිය තෙවන ලොක් වාර්තාව තැබුවේ නොනවත්වා පැය 24ක කාලයක් නර්තනයෙහි යෙදෙමිනි.
    එහිදී බිඳ දැමුණේ පිලිපීන ජාතිකයෙකු විසින් තබා තිබූ තවත් ලෝක වාර්තාවකි.

    විග්නේෂ්වරන් බගවන්තලාව වතුයායේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට මෙම ලෝක වාර්තා තැබීම සඳහා, ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ” කිරිවලම්” නැමති සමාජ සත්කාරක ආයතනය විසින් අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා.

    මෙම ජයග්‍රහණයන් රැගත් විග්නේෂ්වරන් ඊයේ (17) දින රාත්‍රී 07.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.-1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් සහ ”කිරිවලම්” සමාජ සත්කාරක ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

    පෙර පුව​තරටක් ඉදිරියට යාමට පැහැදිලි නායකත්වයක් අවශ්‍ය බව අගමැතිනිය කියයි
    ඊළඟ පුව​ත කැබිතිගොල්ලෑවේ මාරක රිය අනතුරක් – අයෙක් මරුට තුනක් රෝහලට

    සබැ​ඳි පුවත්

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group