බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2010 වසරේ සිට 2023 වසර දක්වා ලොව පුරා සිදුවූ මාර්ග අනතුරු 5%කින් පමණ අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. පසුගිය වසරේ පමණක් මාර්ග අනතුරු හේතුවෙන් ලොව පුරා මිලියන 1.19 පිරිසක් මියගොස් ඇති බව සඳහන්.