ගංජා හේනක් වැටලීමෙන් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්ඉරමංකඩ ප්‍රදේශයේදියි.
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.