Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    2026-02-24

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    2026-02-24

    ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය අනිවාර්ය කරයි

    ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය අනිවාර්ය කරයි

    2025-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් මිලදීගත් පාසල් දරුවන්, කාර්මික විද්‍යාල ,විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

    මේ බව පවසමින් ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබුනා.

    ”යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම ප්‍රවේශපත්‍ර ලාභීන් රැගෙනයාම ප්‍රත්ක්ෂේප කළහොත් මණ්ඩලීය පිළිවෙත් අනුව දැඩි වරදකි. සියලු ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කළ යුතු බව ඔවුන් දැනුවත් කර ඇති අතර යම්කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රවේශපත්‍ර ලාභීන් රැගෙනයාම ප්‍රත්ක්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර ඇත” ලෙස එම නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කෙන්ද්‍රය වෙත 1958 දුරකථන මාර්ගය මගින් දැනුම් දෙන ලෙසද එම නිවේදනය මඟින් වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.

    පෙර පුව​තසූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ – බලශක්ති ඇමති
    ඊළඟ පුව​ත සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට

    දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    2026-02-24

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    2026-02-24

    ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-02-24

    දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group