රුසියා – යුක්රේන යුද්ධය සඳහා නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදා විශ්රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ආරම්භ කළ විශේෂ ඒකකයට දුරකථන ඇමතුම් 77ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්යංශය පවසනවා .
පසුගිය බ්රහස්පතින්දා රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි අදාළ විශේෂ ඒකකය ආරම්භ කළ අතර පැය 36ක පමණ කාලයක් ඇතුළත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී තිබීම විශේෂත්වයක් බව එම අමාත්යංශය පවසනවා