තායිලන්තය රටවල් 93ක පුද්ගලයින් සදහා වීසා රහිත ඇතුළුවීමට අවසර ලබා දී තිබෙනවා.
දැනට තායිලන්තයට එලෙස ඇතුල් වීමට අවසර ඇත්තේ රටවල් 57කට පමණි.
සිය රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එම රටවල් ප්‍රමාණය 97ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
එලෙස තායිලන්තයට ඇතුල්වන පුද්ගලයින්ට දින 60ක් රටතුල රැඳී සිටීමට අවසර හිමිවනවා.