බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජය නැවත ජාතිවාදී සහ ආගම්වාදී ගැටුමක් නිර්මාණය කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා . එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව අවධාරණය කළා . http://vnews.lk/wp-content/uploads/2023/06/ANURA-KUMARA-EDIT-.mp3 NPT