පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටළු විසදා ගැනීමට කිසිදු රජයකට නොහැකි වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව තුළින් ඊට අදාළ ගැටළු විසදා ගැනීමට අවස්ථාවක් පවතින බව මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළා.