මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිබිල පොලිසියේ නිලධාරීන් කණ්ඩයාමකට ලද තොරතුරක් මත බිබිල, උස්සාගල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු සහ ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු බිබිල උස්සාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් පමණ අයෙකි.
බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.