Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙම වසරේ දී 4000කට පමණ ගුරු වෘත්තියට වරම්

    මෙම වසරේ දී 4000කට පමණ ගුරු වෘත්තියට වරම්

    2024-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

    උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

    ගෞරවණීය වෘත්තියක් වූ ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    ආශ්‍රීත පුවත්:  මහනුවර අවසන් රන්දෝළි පෙරහැර අද
    Sri Lanka
    පෙර පුව​තඅගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක්
    ඊළඟ පුව​ත අවුරුද්දට ගෙදර යන්න විශේෂ දුම්රිය ධාවනයන්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group