මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබුවා.
හජ්ජි උත්සවය නිමිත්තෙන් මෙම මස 29 වන දා විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.