පානදුර මුහුදේ දියනාමින් සිටි 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
ඒ ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන්.
මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම එහි සාමාන්‍ය රෝග ලක්ෂණ වෙනවා.