මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වය පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුමිරියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
ඒ අනුව එම දුම්රියේ දෝෂය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළ බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














