2024 ජනාධිපතිවරනයට අදාළ මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
අදාළ ගැසට් නිවේදනය සෝදුපත් පරික්ෂාව සඳහා යොමුකර ඇති බවයි මුද්‍රනාලයාධිපති ගංගා කල්පනී මහත්මිය සඳහන් කලේ.
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව අදාළ පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසම වෙත භාර දුන් බවයි ඇය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














