පළාත් පාලන ඡන්ද විමසීම අපේ්්රල් 25 වන දා ද පැවැත්විය නොහැකි බව දැනුම් දී තිබෙනවා.
දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් විසින් ගැසට් නිවේදනයක් මගින් මේ බව දන්වා ඇති බව සදහන්. එම ගැසට් නිවේදනය අප්‍රේල් 11 වන දා නිකුත් කර තිබුණා.
මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදහස් පළ කළා.
ඔහු සදහන් කළේ මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.