බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මැතිවරණය කල්දැමීමට කිසිදු වුවමනාවක් ආණ්ඩුවට නොමැති වුවද ඒ සදහා විශාල මුදලක් වැයවීම මත, එම බර ජනතාව මත දමා කටයුතු කළනොහැකි බව අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා . ඔහු මෙම අදහස් පළකලේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළකරමින් . http://vnews.lk/wp-content/uploads/2022/12/PRASANNA-RANATHUNGA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශ කරයි Prasanna Ranatunga