2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී තිබෙනවා.
ඒ අතරින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
වැඩිපුරම වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් ලෙසයි සටහනේ දැක්වෙන්නේ.