Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

    මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

    මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විම දුෂ්කර වී ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන්නේ.

    ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි එම කොමිසම දන්වා ඇත්තේ.

    මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

    මේ අතර පැෆරල් සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මැතිවරණය පැවැත්වීම සදහා මුදල් ගැටලුවක් පවතින්නේ නම් ඒ සදහා අරමුදල් සපයා ගැනීමට සූදානම් බවයි.

    එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/ROHANA-HETTIARACHI-EDIT-01.mp3
    ආශ්‍රීත පුවත්:  මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
    Election Commission
    පෙර පුව​තඉන්දීය ගුවන් සමාගම් ඉතිහාසය අළුත් කිරීමට සැරසෙයි
    ඊළඟ පුව​ත උසස් පෙළ විභාග ප්‍රතිඵල ජුනි මස අවසානයේදී

    සබැ​ඳි පුවත්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group