Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාර්තු 15 වන විට පාසල් නිල ඇදුම් ලබාදීමට සැලසුම්

    මාර්තු 15 වන විට පාසල් නිල ඇදුම් ලබාදීමට සැලසුම්

    2023-02-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාර්තු 15වන දා වන විට පාසල් නිළ ඇදුම් ලබාදීම සැලසුම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ නිළ ඇදුම් රෙදි සියයට හැත්තෑවක් ලබා දීමට චීන රජය එකඟවී ඇති බවයි.

    එහි පළමු තොගය මේ වන විටත් ලැබී තිබෙනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/SUSIL-PREMJAYANTH.mp3

    මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන ගෙවීම් වැඩි කිරිම සහ මෙතෙක් පැවති හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

    ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කලේ.

    දැනට පවතින මුදල වැඩි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දී ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කරමින් එම ගෙවීම් සිදු කෙරෙනු ඇති.

    විභාග ප්‍රතිඵල පමා වුවහොත් එය දරුවන්ගේ ජීවිතයට බලපාන එබැවින් දරුවන්ගේ යහපත සැළසෙන ආකාරයට හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන්නැයි රජය අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.

    ආශ්‍රීත පුවත්:  නව පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය
    susil premajayantha
    පෙර පුව​ත13 ව්‍යවස්තාවේම කොටසක් – හිටපු කතානායක කරු මහා සංඝරත්නයට දැනුම්දෙයි
    ඊළඟ පුව​ත මෙරට ජනාධිපති සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group