එමෙන්ම අද පස්වරුව වන විට මහවැලි ගග පිටාර ගලා තිබෙනවා.
ඒ හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය ඊයේ පසුවරුවේ සිට වසාතැබීමටයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබුණේ.
සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් 35-37 කනු අතර ප්‍රදේශය ඊයේ රාත්‍රීය වනවිට අඩි 02ක් පමණ ජලයෙන් යටව පැවතුනා.










