බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහජන ආරක්ෂාව සදහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මහජන ආරක්ෂක පනතේ විධිවිදාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවයි. http://vnews.lk/wp-content/uploads/2023/11/KATHANAYAKE-EDIT-01.mp3