වගාහානි සිදු කරන පමණින් රිලවුන් අපනයනය කරන්නේනම් ඊට ප්‍රථම අපනයනය කල යුතු පිරිසක් මෙරට වෙසෙන බව පරිසර වේදීන් පවසනවා.
පරිසරවේදී නයනක රන්වල මහතා සඳහන් කරන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව රිලවුන් ජීවත්ව සිටියදීම උන්ගේ මොලය ආහාරයට ගැනීමේ ක්‍රියාවලියක් සඳහා මෙම රිලවුන් අපනයනය කිරීම සැලසුම කර ඇති බවයි.