පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා රත්රං තොගයක් සමග රේගු භාරයට ගෙන තිබෙනවා.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට ඔහු රත්රං කිලෝ 3 හමාරක් රැගෙන විත් ඇති බව සදහන්.
එම අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.