Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම්

    මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම්

    2023-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.

    ඒ අනුව  මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ ලේකම් තනතුර සදහා පූර්ණ කාලීනව වැඩ බැලීමේ පදනමෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා ද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා පත්වීම් ලබා ගත්තා.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියකු වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකොන් මහත්මිය ද මෙහිදි සිය පත්වීම් ලිපි පළාත් ආණ්ඩුකාරවරයා අතින් ලබාගැනීම සිදුවුණා.

    මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සුවිශේෂි අමාත්‍යාංශයක් බවත්, එහි කටයුතු පරිපාලනය කිරීමේදී වඩා වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බවත්ය.

    ඩෙංගු උවදුර ඇතුලු කඩනමින් පාලනය කළ යුතු සෞඛ්‍ය අවධානම් සදහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පවතින බවත්, ලැබූ අයදුම්පත්‍ර අතරින් වඩා කාර්යක්ෂම අයුරින් ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය මත මෙම පත්වීම් සිදුකළ බවත්, එම විශ්වාසය රැකිය යුතු ව පවතින බවත් එම මහතා ‍මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

    මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද සහභාගී වුණා.

    පෙර පුව​තනීති විරෝධී ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටවන්න
    ඊළඟ පුව​ත පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පල්ලේතලවින්නේදී

    සබැ​ඳි පුවත්

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group