බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මත්ද්‍රව්‍ය ජාවාරම විසින් මෙරට දරුවන් බිලිගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත්කුඩු ජාවාරම්වල නිරත පුද්ගලයින්ව රක්ෂිත බන්ධනාගාරවලින් බේරා ගැනීම සදහා කමාන්ඩෝ බලඇණි නිර්මාණය වී ඇති බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කර සිටියේ. http://vnews.lk/wp-content/uploads/2023/10/SAJITH-PREMADASA-EDIT-1.mp3