මත්කරල් සමග සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
ඒ, මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේදීයි.
මෙම මත්කරල් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මුලතිව් පොලිසිය මේ පිළිබඳ විමර්ෂන සිදුකරනවා.