බෞද්ධ උත්සව වලට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවම බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නායක හිමියන් පවසනවා.
රටේ පවතින සංස්කෘතිකාංග ආරක්ෂා කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට නම් පැවති සම්ප්‍රදායන් ආරක්ෂා කර ගත යුතු බවයි අනුනායක හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.
හඬ පට ධාවකය