බොර තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් රුසියාව සමඟ සිදුකර තිබෙනවා.
මේ අනුව අදාළ සාකච්ඡාවේදී සහනදායි වැඩපිළිවෙලක් යටතේ බොර තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පැවසුවේ.
ජාත්‍යන්තර සම්මතයෙන් සහ නීති කඩ කිරීමක් සිදු කිරීමතින් තොරව රුසියාව සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කටයුතු කළ යුතු බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
- හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
- කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
- ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
- පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
- නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
- ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
- කාසියේ වාසිය කොදෙව්වන්ට














