බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජයට වැරදි මතයක් නිර්මාණය කිරීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන බලපෑම් කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා . එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .