ලොව පුරා බිලියන 03කට අධික පිරිසක් ස්නායු අබාධ තත්ත්වයන්ට ගොදුරු වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව ඉන් සියයට 80 වාර්තා වි ඇත්තේ මධ්‍යම සහ අඩු ආදයම් ලබන රටවලින් බව එහි සඳහන්.
මෙම ස්නායු අබාධ තත්ත්වයන්ට පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් ගොදුරු වී තිබෙනවා.