බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සමස්ත ලංකා කුකුල් නිෂ්පාදන සංගමයේ ජේ්යෂ්ඨ උපදේශක ජයසේකර මහතා පවසනවා.
කෙසේ වෙතත් බිත්තර ආනයනය සම්බන්ධයෙන් මේ වන තෙක් අනුමැතිය ලබා නොදී ඇති අතර දියර බිත්තර ආනයනය සදහා කටයුතු කරනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සමස්ත ලංකා කුකුල් නිෂ්පාදන සංගමයේ ජේ්යෂ්ඨ උපදේශක ජයසේකර මහතා.