Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් ලොරි ගැටුමෙන් රියදුරුගේ දිවි බේරෙයි

    බස් ලොරි ගැටුමෙන් රියදුරුගේ දිවි බේරෙයි

    2025-08-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.134 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මගී ප්‍රවාහන බස් රථයක් සහ දර ප්‍රවාහන කළ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(26) සිදු වූ අනතුරකින් මගී ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයේ රියදුරා නාවලපිටිය රෝහලට ඇතුළත් කර අති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

    හැටන් මහනුවර ප්‍රදේශ මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදී අද(26) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

    මහනුවර සිට හැටන් බලා දර ප්‍රවාහනය කළ ලොරි රථයක පසුපස කොටස බස් රථයේ රියදුරු අසුන ආසන්නයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් බස් රථයේ රියදුරුගේ අසුන ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.

    බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති බවත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර එම මගීන් වෙනත් බස් රථයකින් ගමනාන්තය දක්වා යැවටීමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

    අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගය පටු බවත්, ලොරි රථයේ රියදුරාගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බවත් ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් නාවලපිටිය පොලිසිය පවසනවා.

    පෙර පුව​තතැන තැන සිදුවෙන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට සැකයක්
    ඊළඟ පුව​ත අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනියට වැඩ වරදියි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group