නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ watsapp අංකයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ඒ අනුව, එම උය්එි්චච අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.
එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසු විපරම් කරන බව පොලීසිය සඳහන් කර සිටියා.
උණුසුම් පුවත්













