පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වන්නේ පසුගිය දා ජනපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පසුබිමකයි.
කෙසේ වෙතත් තමන් ඉදිරියේදී කැළණිය විශ්විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
- නානුඔය ජලයෙන් යටවෙයි
- ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
- ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදයි
- විදෙස් ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695 ක්
- කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
- අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි