පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් ගිලන්දුරුකොට්ටේ රත්කිඳ ප්‍රදේශයේ කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ රතුපස්කටිය සහ බිබිල ප්‍රදේශයේ පදිංචි 28 හා 34 යන වයස් ඛණ්ඩ වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගිලන්දුරුකොට්ටේ පොලිසියට ලද තොරතුරක් මත සිදුකල මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
උණුසුම් පුවත්
- සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
- අද දවසේ කාලගුණ අනාවැකිය
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි













