Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පල්ලේතලවින්නේදී

    පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පල්ලේතලවින්නේදී

    2023-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිනව අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවයක් සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පිටියේගෙදර විහාරස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) පැවැත්වුණා.

    එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය දේශයේ පෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් වර්තමාන පරපුරට කිසිඳු අවබෝධයක් නොමැති බවත් විදේශිකයන්ගේ ග්‍රන්ථ වල පවා ශ්‍රී ලාංකීකයන් සම්බන්ධයෙන් සටහන් ව පවතින බවයි. අභිනව උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ ශාසනික මෙහෙවර ඉතා සුවිශේෂි බවත්ල උන්වහන්සේගේ සමාජල ආගමික මෙහෙවර වඩ වඩාත් ත්‍රීවුරව ඉටු කිරීමට ශක්තිය සැලසේවායැයි ද එම මහතා මෙහිදී සදහන් කර සිටියේය.

    මෙම අවස්ථාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී තිළිණ බණඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ද එක් විය.

    පෙර පුව​තමධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම්
    ඊළඟ පුව​ත විදේශීය ගුවන් යානයක පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සාර්ථකව නිමා කරයි

    සබැ​ඳි පුවත්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group