බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 38. 3 ක්. රත්නපුරයෙන් සෙල්සියස් අංශක 37.2ක උෂ්ණත්වයක් වාර්තා වන අතර වවුනියාවේ එය සෙල්සියස් අංශක 36. 5 ක් ලෙස සටහන් වුණා.