බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් ශරීරගත වීමෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ තවත් ධීවරයෙක් මියගිය අතර, මේවන විට මියගිය මුළු සංඛ්‍යාව හතරදෙනෙකු බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ.