කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද යි.
පෙබරවාරි මස 27 වනදා ආරම්භ වූ කාරකසභා අවස්ථා විවාදය මෙම මස 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනි පැවැත්වෙනු ඇති.