තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන
ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
2026 වසරේ ජනවාරි මස 8,10 සහ 12 යන දිනවලදීයි මෙම තරග පැවැත්වීමටයි
සැලසුම් කර ඇත්තේ.
එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය
සංවිධානය කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍ර ිකට් ආයතනය සඳහන් කළේ
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














