මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්.
අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- අමෙරිකාවෙන් සෝමාලියානු රජයට සහන
- පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය ලබන 14 වනදා පවත්වන බව අග්‍රාමාත්‍යවරිය කියයි
- ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙයි
- හිටපු රාජ්‍ය ඇමති ලොහාන් සහ බිරිද යළි රක්ෂිත බන්ධනාගාරයට
- මහ මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
- අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම්
- ඇමරිකාව සෝමාලියාවේ ණය කපා හරියි
- මෙරට බි්රතාන්ය මහකොමසාරිස් හා ජනපති ලේකම් අතර හමුවක්