Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
    • චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
    • ආසියානු කාන්තා අවසන් මහා සටන අද
    • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්
    • ව්‍යාජ රියදුරු බලපත්‍ර සෑදූ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පස් වරක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
    ඒ, නෝර්වේ කණ්ඩායම සමග පැවති සුපිරි 16 දෙනාගේ වටයේ තරගය පරාජය වීමත් සමගයි.
    නිව්යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ.
    කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ ක්‍රියාත්මක වූ සුපිරි පාපන්දු ක්‍රීඩක අර්ලින් හාලන්ඩ්, නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් ගෝල 2 ක් රැස් කිරීමට සමත් වුණා.
    ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ 10 වැනි මිනිත්තුවේදී, දඬුවම් පහරක් මගින් නේමාර්, බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් රැස් කළ ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.
    ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 2 ට 1 ක් ලෙස නෝර්වේ කණ්ඩායමට ජය හිමි කර දෙමින්.
    මෙම ජයග්‍රහණයත් සමගින් නෝර්වේ කණ්ඩායම 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
    ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වක්.

    ආශ්‍රීත පුවත්:  2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
    2026 FIFA World Cup brazil Norway
    පෙර පුව​තමීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group